0

දැදුරු ඔය ජලාශය

.

වයඹ පළාත කියන්නේ කෘෂිකාර්මික පැත්තක් නේ ඉතින් අපේ පැත්තට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා පායන කාලෙට කුඹුරු වලට වතුර නැතුව යන එක එකට විසදුමක් විදිහට කරන්න බෑ කිය කියා තිබුන දැදුරු ඔය ජලාශය මහින්ද මාමා ජනාධිපති උනගමන්ම හදන්න පටන් ගත්තා. මේ ජලාශය ඉදිකරලා තියෙන්නේ තුන්මෝදර කියන ප්‍රදේශයේයි මෙතනින් තමා දැදුරු ඔයයි මගුරු ඔයයි කිබුල්වානා ඔයයි එකතුවෙන්නේ සරලව කිව්වොත් ඉතින් පොඩි හන්දියක්.
ගෙදරට වෙලා ලිකන්ම ඉන්න එකත් බෝරින් හින්දා අපේ අප්පචියි මමයි කල්පනා කරා පොඩි රවුමක් දාලා එන්න. අම්මට හොරෙන් කොහොම හරි ගෙදරින් පැනගත්තා නැත්තම් ඉතින් එයා එක්කන් යන්නේ නෑ කියලා කචල්නේ
ඔන්න බලන්නකෝ පොඩි ෆොටෝ ටිකක් ගහගත්තා මගේ එක්ස්පීරියා ඉසඩ් එකට පින්සිද්දවෙන්න














0 comments:

Post a Comment

Back to Top