අපි හැමදාම යන එන තැනක් තමා ෆේස්බුක් කියන්නේ....ටිකක් හිතලා බැලුවද අපි දාන ෆොටොස්,වීඩියෝස් එහෙම ෆෙස්බුක් එකේ අය කොහෙද තියලා තියෙන්නේ කියලා....
මෙන්න මේවගේ තමා ඔයාල අප්ලෝඩ් කරන හැම කුණුගොඩක්ම තියාගෙන ඉන්නේ වැඩි කතා හොද නෑනේ..ඔන්න එහෙනම් බලන්නකෝ...
මේක තියෙන්නේ කාන්තාරයක් මැද්දේ.....
Oct
17
2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment