(GPS Coordinates 7.630863, 79.800720)
Oct
18
2015
0
අනන්තය සොයා හලාවතට
හැමදාම වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ... පොඩි වෙනසකටත් එක්ක ගියා අනන්තය රිසෝට් ඇන්ඩ් ස්පා එකට. මේක තියෙන්නේ හලාවත ඉදන් 10km විතර පුත්තලම පැත්තට වෙන්නයි. හරිම ලස්සන තැනක් එක දවසක් නම් මදි දවස් දෙකකට වගේ යන්න පුලුවන්නම් ඉතින් මරු.
(GPS Coordinates 7.630863, 79.800720)
(GPS Coordinates 7.630863, 79.800720)
Oct
10
2015
Oct
10
2015
ගිම්හාන වර්ෂා......
මියුලැසී..මුදු මියුලැසී
මාවතේ තනිවූ..
ජීවිතේ සැඩ මාරුතේ
ආදරේ සොයපූ..
ගිම්හාන මල් වරුසාවේ..ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ...ආදරේ සුව දැනුනාවේ....
නිම් නැතී සිහිනේ ගිලී
ආදරේ නිම්හිම් සොයා..
සියුමැලී රතු තොල් පෙතී
හාදු වැස්සක් ගෙනා...
ගිම්හාන මල් වරුසාවේ..ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ...ආදරේ සුව දැනුනාවේ....
Subscribe to:
Posts (Atom)