අතින් අල්ලන් ඉතින් අපි යන්
ජීවිතේ නම් තනග බිදුවක්
නුබේ සෙනෙහේ තරම් කිසිවක්
දැනිල නම් නෑ කවදාකවත්
කදුළු ඇහිදින්නැති දහස් වාරක්
හීන මල්ලම මග දිගට හැළුනත්
හමුවෙමු අපිත්
වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත් අපි
සැනසෙමු යලිත්
මඩේ පිපුනා අපේ ආලේ
හුගක් දැනුනා මට උබේ තාලේ
ඉඩදියන් දැන් හරි අපේ කාලේ
නුඔයි සියපත් මල චාම් බොලේ
අපිත් යනවා දවසක ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි මේ ජීවිතේ...
හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ
නුඔයි තහනම් මල මගෙ ලෝකයේ...

Posted by


