skip to main
|
skip to sidebar
Wãŗśhãņ | Official Blog
Welcome to the Official Blog of Warshan Wijesingha.
Home
Facebook
Twitter
About Me
0
ඔන්න අපිත් ගියා යාල කොටි බලන්න :)
අපේ නවාතැන්පොල......
උදේ කෑම...
අම්මෝ නිදිමත..............................
වෙන වෙන පැති බලාගෙන ඉන්නේ ඇයි කියලානම් ගියපු අය දන්නවා :P
0
නයිල් ගග දෙපස ජීවිතය - දකුණු සුඩානය
0
පුදුම අතීතය ( ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )
ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමුඋනාද?
ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1846.
ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1946.
ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.
දෙදෙනාම සිකුරාදා දිනක, හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.
දැන් මේක තවත් අවුල් වෙනවා......
ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
මේ ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙ) ජොන්සන් කෙනෙක්.
ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
කෙනෙඩිගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් (උපත-1908)
ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939.
දැන් හොදට ඇස් ඇරගෙන, වාඩිවෙලා මේ ටිකත් කියවන්න....
ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්" නම් රංග ශාලාවක් තුල.
කෙනෙඩි වෙඩි කන්නෙ "ෆෝඩ්" හදපු "ලිංකන්" නම් කාරයක් තුල.
ලිංකන් වෙඩි කන්නෙ රංග ශාලාවක් තුල. ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ විශාල ගබඩාවක් අස්සෙ.
කෙනෙඩි වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු වෙඩික්කරුවෙක්ගෙන්. නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙරංග ශාලාවක් අස්සෙ.
මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...
මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.
කොලේ දෙකට නමන්න
ඊලගට මෙහෙම
දැන් මෙහෙම
එහෙම්මම අනිත් පැත්ත හරවන්න
දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???
ඉස්සරලාම,
පෙන්ටගනය ගිනි ගනී.....
නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී
මෙන්න විශ්වාස කරන්න....
$20කින්,
1) විනාසයක් - පෙන්ටගනය
2) විනාසයක් - නිවුන් කුළුණු
3) විනාසයක් - ඔසාමා???
තව.......
9 + 11 = $20
Source : Elakiri
Subscribe to:
Posts (Atom)
Blog Archive
▼
2023
(1)
▼
January
(1)
අතින් අල්ලන් ඉතින් අපි යන්
►
2021
(1)
►
September
(1)
►
2020
(2)
►
November
(1)
►
January
(1)
►
2019
(3)
►
December
(2)
►
June
(1)
►
2018
(2)
►
August
(1)
►
July
(1)
►
2017
(1)
►
July
(1)
►
2016
(6)
►
October
(1)
►
April
(2)
►
February
(1)
►
January
(2)
►
2015
(29)
►
December
(3)
►
November
(1)
►
October
(3)
►
August
(1)
►
July
(1)
►
May
(2)
►
April
(3)
►
March
(2)
►
February
(13)
►
2014
(1)
►
December
(1)
►
2013
(5)
►
October
(5)
Popular Posts
පුදුම අතීතය ( ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )
ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමු...
දැදුරු ඔය ජලාශය
. වයඹ පළාත කියන්නේ කෘෂිකාර්මික පැත්තක් නේ ඉතින් අපේ පැත්තට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා පායන කාලෙට කුඹුරු වලට වතුර නැතුව යන එක එකට විසදුමක...
නයිල් ගග දෙපස ජීවිතය - දකුණු සුඩානය
ඇම්ඩා අපායේ......
ඔන්න ඉතින් ඇම්ඩ කාලක්‍රියා කරල එහෙම දැන් ගිහිල්ල අපායෙ,. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව.. ...
පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව
එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිව...
මගේ කතාව - ස්ටීව් ජොබ්ස්
ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.ම...
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයි ද විරහින් සිත අද්දරට ව...
අතින්වත් අත ඇල්ලුවේ නෑ
අතින්වත් අත ඇල්ලුවේ නෑ කිසිම කිලුටක් තිබුනේ නෑ ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුනේ නෑ ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත්...
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා ...
මූණු පොතේ වළාකුළු දත්ත ගබඩාව.....
අපි හැමදාම යන එන තැනක් තමා ෆේස්බුක් කියන්නේ....ටිකක් හිතලා බැලුවද අපි දාන ෆොටොස්,වීඩියෝස් එහෙම ෆෙස්බුක් එකේ අය කොහෙද තියලා තියෙන්නේ කියලා......