0

නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත



නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..........

ඉරණම ලියැවි අප වෙන් කලදා
දෙගුරුන් අමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්.........
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්.........

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි උනත් මට සොදුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු......
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්.........


0 comments:

Post a Comment

Back to Top