0

දැදුරු ඔය ජලාශය

.

වයඹ පළාත කියන්නේ කෘෂිකාර්මික පැත්තක් නේ ඉතින් අපේ පැත්තට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා පායන කාලෙට කුඹුරු වලට වතුර නැතුව යන එක එකට විසදුමක් විදිහට කරන්න බෑ කිය කියා තිබුන දැදුරු ඔය ජලාශය මහින්ද මාමා ජනාධිපති උනගමන්ම හදන්න පටන් ගත්තා. මේ ජලාශය ඉදිකරලා තියෙන්නේ තුන්මෝදර කියන ප්‍රදේශයේයි මෙතනින් තමා දැදුරු ඔයයි මගුරු ඔයයි කිබුල්වානා ඔයයි එකතුවෙන්නේ සරලව කිව්වොත් ඉතින් පොඩි හන්දියක්.
ගෙදරට වෙලා ලිකන්ම ඉන්න එකත් බෝරින් හින්දා අපේ අප්පචියි මමයි කල්පනා කරා පොඩි රවුමක් දාලා එන්න. අම්මට හොරෙන් කොහොම හරි ගෙදරින් පැනගත්තා නැත්තම් ඉතින් එයා එක්කන් යන්නේ නෑ කියලා කචල්නේ
ඔන්න බලන්නකෝ පොඩි ෆොටෝ ටිකක් ගහගත්තා මගේ එක්ස්පීරියා ඉසඩ් එකට පින්සිද්දවෙන්න














0

ඇම්ඩා අපායේ......




ඔන්න ඉතින් ඇම්ඩ කාලක්‍රියා කරල එහෙම දැන් ගිහිල්ල අපායෙ,. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව..
"තමුසෙට මොකද උනේ? තමුසෙ මොනා වෙලාද මළේ?

ඇම්ඩ කිව්ව,, "මාව හීතලට ගල් වෙලා ඕයි මලේ.., ඉතින් තමුසෙට මක්කෙයි උනේ"

මාව මරුනෙ මගෙ ගෑනිව සැක කරපු එක දරා ගන්න බැරි දුකටයි., මගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ඳයක් තියෙනව කියල මට ලොකු සැකයක් තිබ්බ, ඉතින් මන් වැඩට නොයා මග රැකගෙන ඉඳල එක පාරටම ගෙදරට පැන්න, අනේ ගෑනි පාඩුවෙ ඇඳ උඩට වෙලා හිටිය., මගෙ තිබ්බ සැකේට ගෑනිටත් ගහල ගෙයි හැම තැනම හෙව්ව, ඒත් කාවවත් හම්බ උනෙ නෑ., 


ගෑනිව සැක කරපු දුකෙන්ම පපුවෙ අමාරුවක් හැදිලයි මන් මැරුනෙ..

ඇම්ඩ; තමුසෙ ඒ වෙලාවෙ පොඩ්ඩක් ෆ්‍රිජ් එක ඇතුලෙ බැලුව නම් අපි දෙන්නම තාම ජීවතුන් අතරනෙ ඕයි........... 
0

මූණු පොතේ වළාකුළු දත්ත ගබඩාව.....

අපි හැමදාම යන එන තැනක් තමා ෆේස්බුක් කියන්නේ....ටිකක් හිතලා බැලුවද අපි දාන ෆොටොස්,වීඩියෝස් එහෙම ෆෙස්බුක් එකේ අය කොහෙද තියලා තියෙන්නේ කියලා....

මෙන්න මේවගේ තමා ඔයාල අප්ලෝඩ් කරන හැම කුණුගොඩක්ම තියාගෙන ඉන්නේ වැඩි කතා හොද නෑනේ..ඔන්න එහෙනම් බලන්නකෝ...
මේක තියෙන්නේ කාන්තාරයක් මැද්දේ.....






















0

නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත



නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..........

ඉරණම ලියැවි අප වෙන් කලදා
දෙගුරුන් අමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්.........
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්.........

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි උනත් මට සොදුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු......
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්.........


Back to Top